ආධ්‍යාත්මික ශක්තියෙන් ජීවිතය ජය ගැනීම

 


🌀 ඔබේ ආධ්‍යාත්මික ශක්තිය බල ගැන්වී..ඔබේ සිතිවිලි මේ විශ්වයට මුදා හැරිමේදී....විශ්වය එයට ප්‍රතිචාර දක්වන බව හෝ විශ්වය ඔබට ඇහුම්කන් දෙන බවට විශ්වය විසින් යම් ඉගි ප්‍රකාශ කිරීමක් සිදු කරනවා......🌀....
💞 විශ්වය කියන්නේ අසීමිත සැපයුම් කරුවෙක්...මේ විශ්වය තුල සිමාවන් ,හිග වීම් නෑ...සියලු දේ බෙදා ගැනීම්...හුගක් තියෙනවා ..ඒ කරා යන්න නම් ඔබ ලග තියෙන්න ඕනේ...මොකද්ද ?...භක්තිය ( faith)
භෞතික ක්‍රියාකාරකම් තුලින්.ඔබගේ ප්‍රකාශන හැකියාව ( manifestation ) දියුනු කර ගන්න ඕනේ.... බෙදා ගැනීම් තුලුන් ධනාකර්ෂනය වැඩි දියුනු වෙනවා...කිසිම මොහොතක ඔබ දන්න දේ තව කෙනෙක්ට කියා දීමට මැලි වෙන්න එපා... පහනින් පහනක් දැල්වූවා කියලා ...මුල් පහනේ ආලෝකය අඩු වීමක් වෙන්නේ නෑ ....නේද ..ඔබ දන්න දේ නිර්ලෝභී ව තව කෙනෙක්ට දෙන්න..🙏💜️ ..එතකොට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහල නැන්වෙනවා ඔබටත් නොදැනීවම....
හරී....මොනාද මේ විශ්ව භාශාවෙන් අපිට ලබා දෙන ඉගී.....🤔😍....ඔබ...භාවනාවන් හරියට සිදු කරනවනම්....චිත්තරූප මැවිම් සිදුකර ...ඒ සංක්‍යාත අවදි කරගෙන ඉහල පරාසයක ඉන්නවනම්....ඔබ නිවැරදි ලෙස විශ්වයට සම්බන්ධ යි කියලා ..විශ්වය විශින් ..දෙන ඉගි කීපයක් අද අපි බලමූ......🌀
🦋... ඔබ..උදෑසන අවදී වී...භාවනාවන් සිදු කර එහෙමත් නැත්නම් සූර්‍ය් වන්දනාව සිදු කර නිවැරදි ව...මේ සොභාදහම එක්ක ගත කරන මොහොතක ...ඔබට...ඔබේ නෙත ගැටෙනවනම්  තනි සුදු,හා කහ පාටින් පමනක් සමනළ්ලු විශේෂය...ඒ දුටු සැනින් මේ විශ්වයට ස්තූති ප්‍රකාශ කරන්න ...🙏.එයින් ඔබට පවසන්නේ...ඔබේ මාර්ගය පැහැදිලි බවත් ඔබ දැන් විශ්වය සමග සම්බන්ධ යි...විශ්වය ඔබේ සිතිවිලි සියල්ල පරික්ෂා කර භාර ගන්නා බවයි...මෙය ඉතා අහබු දර්ශන වේ...උදෑසන ම..මේ අය අරන් එන්නේ ..ඒ පනිවිඩයයි...🙏🦋...

ඉතින් ...තවත් අපී මේ සමනල්ලු ගේ ඉගී ඔබ්බට ගියාම.....ඔබට දකින්න ලැබෙයි....🦋...තනි කළු...පැහැයෙන් යුක්ත සමනළ්ලු .
මේ අය ඔබට පෙන්නුම් කරන්නේ....ඔබ තාමත්...නියම මාර්ගයට නොපැමිනි බවත්...වගේම ඔබේ ආධ්‍යාත්මික ශක්තිය අදුරුයි..ඔබ ලග තවම අදුරු ශක්තීන් ඇතී බවට පෙන්වන ඉගී....ඒවා ඉවත් කරගෙන ..මාර්ගයට ඇතුල් වන්න කියලා ඒ පනිවිඩේ න් අපිට කියන්නේ...පැහැදිලි යිද...
 ඒ කියන්නේ...ඔබ භාවනත් කරනව චිත්තරූප ත් මෑවිම් කරනව හැබැයි ඔබ ඔබේ සැගවුනු යටි සිතේ....තාම අදුරු ගත් පැවතුම් හා..සිතිවිලි තියන්....නිකරුනේ..මේ.....රැවටීම් කරන්නේ කියලා ...විශ්ව ය...දැනුම් දීමක් කරන්නේ.. උදා ÷ ඔබ කොච්චර හොද කෙනෙක් වෙන්න හිතුවත්....ඔබේ ඇතුලාන්තෙන් ඔබ....තවම හොද පුද්ගලයෙක් නොවන බව. ..එක එක කේලාම්....කියවන සමහර අයට...නිතර නිතර බැන වදින රංඩු සරුවල් වන,  සතුන්ට හිරිහැර කරන , වගේම ඔබේ පුද්ගලික ජීවිතයේ....යම් රහසි ගත් දේ තව දුරටත් කර ගෙන යන.....මේ මේ ආකාරයෙන් දේ සිදු කරමින්....ඔබ ඔබවම රවටා මේ විශ්වයත් රවටන්න හදනවා කියන එකයි එමගින් ඔබට දැනුම් දෙන්නේ...ඒ සියල්ල නිවැරදි කරගන්න කියලා තමයි ඔබට ඒ පනිවිඩයක් එවන්නේ....හොදට මතක තියා ගන්න ...අපි කොච්චර හොද බව පෙන්නුවත්....විශ්වයට බොරු කරන්න බෑ ...විශ්වය ඉන්නේ හරි අවදානමෙන්...ඔබ හිතයි....විශ්වයට ඇහෙනවෙයි , පේනවෙයි..,අපි කරන දේවල් කියලා ..නේද ..ඔව්...ඇහෙනවා ,පේනවා, දැනෙනව....ඒ තමයි විශ්වයේ ආස්චර්‍යයන්...මේ මායා දොරටුව ලේසියෙන් විවර කර ගන්න බෑ කියලා ..නිතර හිතන්න ...එහෙම කර ගන්න නම්...ඔබේ...ශක්ති පරාසයන් ඉහල නන්වාගෙන....භාවයේ...හිද....මේ අනන්ත ශක්තිය ලබා ගත යුතුවේ...🙏💙...

🦋 එතකොට ....තවත් එක් සමනළ්ලු විශේෂයක් තමයි තනි නිල් ,කොළ, දම් ,රෝස, මේ පාටින් යුක්ත අය...හරීම දුර්ලභ ගනයේ සමනළ්ලු විශේෂයක් ... මේ හරීම දුර්ලභ ගනයේ සමනළයයෙක්....ඔබ දකිනවා කියලා කියන්නේ.....අහබු දර්ශනයක් ..🙏💙 ..එයින් පනිවිඩ කියන්නේ....හරීම සතුටු දායක දෙයක්....☺️..හේතුව..ඔබ මේ මාර්ගයේ ඉහලටම ගමන් කර ...ඇති අතර...ඔබේ සියලූම ප්‍රාර්ථනා හා බලාපොරොත්තු ..ඉක්මනින් ඉෂ්ඨ වෙන බවයි.. ඔබව නවත්තන්න කාටවත් බෑ.....ඔබ සාර්ථකත්වයේ මාර්ගයට දැන් පිවිසී ඇති බවයි.....💙🙏🦋....මෙහෙම සමනළ්ලු දකින්න ලැබෙන්නේ නෑ ....මේ අය ...ඉහත කීව අයත් සමගම....නිතර ඔබට...කියන්නේ....විශ්ව පනිවිඩ..සමහර අය...මූහුණේ පවා වැදීගෙන යනවා...මට එහෙම සිදුවීම් අත්දැකීම් රාසියක්...තියෙනවා ...ඒ සෑම අවස්ථා වකම මේ විශ්වයට ස්තූති වන්ත වෙන්න ..🙏🦋💙..මගේ අරමුණු සාර්ථක කර දෙන විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙන්න ..🙏....විශ්වය ඔබෙන් මිල මුදල් , වත්කම්  තුටු පඩුරු ඉල්ලන්නේ නෑ ....එයා බලාපොරොත්තු වන්නේ එකම එක දෙයක්....🙏..හදවතින්ම අවංකවම ස්තූති පූර්වක භාවය පමනයි....🙏💞.

🌀 හරී ඊලගට තවත් ඔබට ඉගියකින් ලබා දෙයි ...මේ ආකාරයට....මේ සම්බන්ධ ව නම් ඔබ...සමාජ මාධ්‍ය ජාලය තුල සැරිසරන විට නිතර දකින අහන දෙයක් තමයි මේ...මේ ඒන්ජල් නම්බර් ..හෙවත්...සුර දූතිකා අංක...මේ ගැන මම වැඩි දුරට කියන්න යන්නේ නෑ ...හේතුව...ඔබ....මේ ගැන..හොදින්ම දන්න නිසා...ඔබ...සෑම විශ්ව ආකර්ශණ හෙවත් law of attraction ගැන   සම්බන්ධ වෙලා ඉන්න ඒ ගැන ඉගෙන ගෙන ..තවත් දැනුම සොයා යන....පේජ් ගනනාවක්ම ඇති.....ඒ සමහර පේජ් වලින් මේ ගැන මේ වෙද්දී ඔබ දැනුවත් වෙලා ඇති....ඒ වගේම ..youtub  නාලිකාවලින් . ඉතින් ...මේ ඒන්ජල් නම්බර් 11.11., 88.88 ...ඕනෑම නම්බර් වලිනුත් ඔබට යම් යම් පනිවිඩයන් ගේනවා..  මේ විශ්වයේ වටා ඉන්න සුර දූතිකා වන්ගෙන් පවා.....මෙයින් එකක් මම වෙනස්ම විදියකින් පනිවිඩයක් ගේන අපූරු ඉගි ප්‍රකාශ කිරීමක් පැහැදිලි කරන්නම්....💙🙏🌀
8888 ...මේ අංකයක් දුටුවා සේම....ඔබ..අහම්බෙන් ඔබේ නිවසේ....හෝ...යම් ස්ථානයක..මේ වගේ දෙයක් ..දකින්න ලැබෙයි.මොකද්ද ? මේ මේත් සත්වයෙක්...ඔබට අහම්බෙන් දකින්න ලැබෙයි මකුළුවෙක් .🙏💙 එක්කෝ දැලක් වියමින් හෝ..නැත්නම් මොන යම් හෝ විදියකින් මේත් මම ලබපු අත්දැකීමක් ..🙏. ඔබ.....මෙයා දුටු විගසත් විශ්වයට ස්තූති වන්ත වෙන්න .. එතකොට ඔබ හොදින් මෙය අධ්‍යානය කරන්න ...බලන්න මෙයාගේ පිටේ පිහිටීම  මෙයාගේ පිටේ පිහිටීමත් ඒන්ජල් නම්බර් හෙවත් සුර දූතිකා අංකයක් ..මොකද්ද මේ අංකය....අංක 8 ..හොදින් බලන්න මෙයාගේ පිටෙන් පෙන්නුම් කරන්නෙත් අංක 8 .ඔබට ඒන්ජල් නම්බර්  එකකින්ම නොපෙන්නුවත් ..මේ පෙන්නුම් කරන්නෙත්  ඒ විශ්ව භාෂා පනිවිඩයක් .💙🙏 සමහර විට ඔබට ඔබ භාවනා කර අවසන් වූ පසූ... ඔබ එයින් ඉවත් වී නිවසේ වැඩ පල කරන අවස්ථා වක මෙය අහම්බෙන් නෙත ගැටෙයි....💙🙏.....මේ සියලූම අත්දැකීම් මම ලබා ගත් දේ ..ඒවා සාර්ථක ම සාර්ථක යි...😍🙏🙏🙏...සතුටින්.....මම ආදරෙන් ඔයාලට මේ ගැන කියලා දෙන්නේ ඉතා නිරහංකාර සිතින් ....☺️💞 මේ පනිවිඩය තුලිනුත් කියන්නේ ඔබ ඔබේ මාර්ගය ට ප්‍රවේශය වී ඇති බවට...එයට ස්තුති වන්ත වෙන්න .🙏.

🌀 එතකොට ...ඊලග...අපි තවත් දෙයක් තමයි....කලාමැදිරි එළිය...🙏💞... ඔබ භාවනාවන් සිදු කර...සිතිවිලි යහපත්ව ධනාත්මකව , ධාර්මිශ්ඨ ව....මේ විශ්ව ශක්තිය එක්ක යමින් සිටියදී....මෙයද...නෙත ගැටෙයි.....☺️🌌... සමහර අය මෙය කියවද්දී හිතයී....ඕකනම් ඉතින් රෑට ඕනේම කෙනෙක් දකිනවනේ..... ඒකනම් බොරුවක් කියලා .....එහෙම හිතයි.....☺️🌌.....නෑ.....මේකත් ඉතා ප්‍රභල විශ්ව ශක්තිය දෙන සතුටු පනිවිඩයක් 💙🙏 ....
මේ අත්දැකීම් මගේ ජීවිතේ මම ලබපු දේ වගේම මම ඉගෙන ගත් දේ අතරින් සාර්ථක ම සුභ පනිවිඩයක් .....💙.. සාමාන්‍යයෙන් කලාමැදිරි යන් අපි දකිනවා....හැබැයි ....ඔබට අහම්බෙන්....ඔබේ....මුහුණ ලගින් හෝ....එහෙමත් නැත්නම් ...ඔබ නිදන හෝ නැත්නම් නිවස ඇතුලෙන් මෙවැන්නක් දර්ශනය උව හොත්........මොකද්ද හිතෙන්නේ....🌌....
💞 මේ මගේ අත්දැකීමක් ..ගැනයි කියන්න යන්නේ.....මම රාතියේදි නින්දට යන්න කලින් භාවනාවන් සිදු කර දවසේ සියලු දේට ස්තූති වන්ත වෙමින්  ඒ කාර්‍යයේ නියැලිමෙන් පසුව...නින්දට මම මගේ කාමරයට ගියාගෙන් පසු මම හරී අපූරූ....දර්ශන ක් දුටුවා....මුලු කාමරය වටා මෙයා ....එළිය විහිදුවමින්....ඉගිලි ඉගිලි.....මගේ නිදන ඇදේ මදුරු දැලේ වහලා....එළිය විහිදුවමින් එයා ඒ මේ අත ගියා බොහෝ වේලාවක්......🙏🙏🙏💙🌌💞....ඉතින් මම ඒ මොහෝතේම නැවත වාඩී වී විශ්වයට ස්තූති වන්ත උනා...🙏🙏🙏💞...මම ඉගෙන ගත් දේ අනුව මම හෙට උදා වෙන දවසේ මට ලැබෙන ඒ සුභ පනිවිඩේ ට ගොඩක් ස්තූති වන්ත උනා...🙏 හැබැයි  ..එය100% ක්ම සාර්ථක උනා....මම හිතුවෙවත් නැති විදියේ සුභ දෙයක් මට ඉෂ්ඨ උනා....💞🙏🙏🙏...මේ දේවල් මම කියන්නේ ගොඩක් සතුටින් ...විශ්වාසෙන්....💞🙏..

🌀 ඉතින් ....මේ කලාමැදිරි යන්  අපිට....කියන්නේ...සුභ පනිවිඩයක් හෝ..සුභ දෙයක්.....ඉක්මනින් ලැබෙනව.....එය ලැබෙමින් පවතිනව.....ඔබ සන්සුන් වන්න....විශ්වය විශ්වාස කරන්න ...සියලු දේ සාර්ථක වෙනවා.....විශ්වාසයෙන් ඉන්න කියලා එයා මේ පනිවිඩය ගේන්නේ විශ්වය කීවම....මේත්විශ්වයේ......සාර්ථක ම ඉගියක්....🙏💞...එහෙම කියලා බලෙන් රාත්‍රී යට මිදුලට ගිහින් මේ දේ නරබන්න එපා....ඔබ හරියට....මේ මාර්ගයේ යනවනම්....සිතින් වගේම ඔබත් යහපත්නම්....විශ්ව ය විසින්.....ඔබ ඉන්නේ කොතැනද.....කොයි විදියකින් හරී....ඔබට මේ ඉගි දැනුම් දෙයි.......💞🙏☺️

🌀 තවත්  විශේෂයක් තමයි.......මේ සමනළ්ලු වගේම.....කොටසක් ඉන්නවා....ඔබ දැකලා ඇති....රන් වන් පාටින් සලඹයන් .....විශේෂයක් ...💜️..මේ අයත්...එහෙමයි.....අහම්බෙන් තමයි....නෙත ගැටෙන්නේ.......විශේෂයෙන් මෙයාලා......පනිවිඩේ හරියටම අරන් එනවා.....ඒ ඔබ ඉන්න ස්ථානයටම.......එක්කෝ....ඔබගේ...හිස මුදුනේ....නැත්නම් ඔබේ අතේ,උරහිසේ, කොන්ඩයේ ,ඇගේ ,ඇදුමේ.... වල මේ ස්ථානයන්ගේ.....එයා ඇවිදින් වහනවා.....මෙයත් හරීම අහඹු දෙයක්....එයා ලස්සන රන්වන් පාරින්......මේත් විශ්ව ශක්තිය විසින් ඔබට....ලබා දෙන විශේෂ පනිවිඩයක් ..🙏💞......හොදින් භාවනාවන් කරන්න ....යහපත් සිතිවිලි එක්ක හා යහපත් ව ජීවත් වෙන්න ...ඔබට මේ මම කීව දේ අතරින් යම් එකම එක දෙයක් හෝ සිදු උනානම් නොවරදීම ඒ දුටු සැනින් ස්තූති වන්ත වෙන්න ..🙏...ඒ වගේම ...මේ වගේ දේකට ඔබ මුහුණ පා ඇත්නම්ම් ....අනික් අයටත් දැන ගැනීම සදහා......අමතක නොකර....පේජ් එකේ ලියන්න ....ඒ දර්ශනය....ඔබ අර ගන්න ....මෙහි පල කරන්න .....දකින සියලූම දෙනාට එය උපකාරයක් වෙයි....හේතුව මෙ දේවල් දැක ගත් අයත් ඇති...හැබැයි මේ වනතුරු ඒ අය දැන සිටියේ නැතුව ඇති.....ඉතින් එහෙනම්ම් මම හිතනවා....ඔබ දැන් මේ ගැන හරි අවබෝධයක් ගන්න ඇති.....මේ සියලු දේ....බලෙන් දකින්නේ නැතුව හිතා ගන්න බැරී අහඹු සිදුවීමකින්  විය යුතු දේ වන්න ඕනේ........
💞 ඉතින් මේ සෑම ඉගියක්ම ඔබ කරා එන්නේ.....මේ විශ්වයේ දොරටුව ඔබ දැන් විවර කර ඇති බවත්....ඒ මාර්ගයේ පැහැදිලි ලෙස...සත්‍ය ලෙසත්  පැමිනෙන්න කියන පනිවිඩයක්  එක්කයි...🙏🙏🙏💙🌌🌀.ඉතින් මම හැමදාම කියනවා විශ්වාසෙන් ,ඉවසීමෙන් ,ධනාත්මකව ,යහපත්ව , හැම මොහොතේ ම......ඉන්න....වගේම .....ලබා ගත් හා....ලැබෙන දේටත් , ඇති ,නැති , දුන් ,නොදුන්,  හොද ,නරක මේ සියලු දේටත් ,දෙනාටත් ස්තූති වන්ත වෙන්න . මෛත්‍රී සිතින් හැමෝටම උදව් උපකාර කරන්න ,තම දෙමවුපියෝ ට ස්තූති වන්ත වෙන්න ...ඔබට ජීවිතයක් දී...මේ ලොවට දායාද කරාට , උදා වෙන සෑම දිනකටම ස්තූති වන්ත වෙන්න ....ඔබට ජීවත් වන්නට වාසනාව උදා වෙනවට. හේතුව...ජීවත් වන්න ජීවිතය එක්ක හුස්ම එක්ක බොර බදින ජීවිතය ඉල්ලා හඩා වැටෙන අය අතරින් ඔබට ජීවය, ප්‍රාණය දෙන  උදා වෙන සෑම දිනයකම ඔබට ජීවිතය දෙන දවසට මෙන් මේ විශ්වයට ත් පිරිසිදු වාතාශ්‍රයක් ලැබෙන හුස්ම ටික දෙන මේ මිහි කත සොභාදම් මාතාවන්ට ස්තූති වන්ත වෙන්න අමතක කරන්න එපා...🙏🙏🙏 රාත්‍රී ය ගෙවෙද්දි ,හා උදා වෙන හෙට දවසටත් ස්තූති වන්ත වෙන්න ...🙏💞🌠....ඔබට නොදැනීම ඔබ විශ්ව ශක්තිය ආකර්ශණය කර ගනීවී....එහෙනම්ම් මම හිතනවා......වෙනස්ම දෙයක් ඔබ අද දැනුවත් වන්න ඇති කියලා ......මම මේ දේ ඔබ සමග බෙදා ගත්තේ ඉතාමත්ම පිරිසිදු සිතින් ආදරයෙන් නිරහංකාරව.....🙏💞💞....මේ ගැන ලබා ගත් අත්දැකීමක් ඇත්නම්ම් ...ලියන්න ....දර්ශන තිබේනම් පල කරන්න නොදන්න බොහෝ අයට එයත් දැනුම ලබා ගැනීමක්...එයට මැලි වන්න එපා.....විශ්වය සමග සම්බන්ධ වෙන්නනම් ඔබත් ...යහපත් සිතිවිලි එක්ක යහපත් චරිතයක් විය යුතුයි.....💞💞💞...
 
💞🙏 ඉතින් . හැමෝටම ගොඩක් ස්තුතියි විශ්වයෙන් ශක්තියක් - Energy From the Universe එක්ක අත්වැල් බැද ගත් සියලූම දෙනාටම ....හැමෝගෙම බලාපොරොත්තු ,ප්‍රාර්ථනාවන් සඵල වේවා 🙏🌞  ඉතින් මමත් පතනවා...විශ්ව ශක්තිය ඔබ සියලූම දෙනාටම ලැබේවා 💙🙏    මම බලාපොරොත්තු වෙනවා.....ඔබේ අත්දැකීමක් ඉක්මනින් අහන්න ,බලන්න , ☺️😍💞🙏 ඉතින් ඒ ප්‍රාර්ථනාවන් සඵල වේවා 🙏🌞 ..
සියලූම දෙනාටම විශ්වයේ ආශිර්වාද ය ලැබේවා 💙🙏 තෙරුවන් සරණයි 🙏

              🖊️🦋.🌀 ඔබේ ආධ්‍යාත්මික ශක්තිය බල ගැන්වී..ඔබේ සිතිවිලි මේ විශ්වයට මුදා හැරිමේදී....විශ්වය එයට ප්‍රතිචාර දක්වන බව හෝ විශ්වය ඔබට ඇහුම්කන් දෙන බවට විශ්වය විසින් යම් ඉගි ප්‍රකාශ කිරීමක් සිදු කරනවා......🌀....
💞 විශ්වය කියන්නේ අසීමිත සැපයුම් කරුවෙක්...මේ විශ්වය තුල සිමාවන් ,හිග වීම් නෑ...සියලු දේ බෙදා ගැනීම්...හුගක් තියෙනවා ..ඒ කරා යන්න නම් ඔබ ලග තියෙන්න ඕනේ...මොකද්ද ?...භක්තිය ( faith)
භෞතික ක්‍රියාකාරකම් තුලින්.ඔබගේ ප්‍රකාශන හැකියාව ( manifestation ) දියුනු කර ගන්න ඕනේ.... බෙදා ගැනීම් තුලුන් ධනාකර්ෂනය වැඩි දියුනු වෙනවා...කිසිම මොහොතක ඔබ දන්න දේ තව කෙනෙක්ට කියා දීමට මැලි වෙන්න එපා... පහනින් පහනක් දැල්වූවා කියලා ...මුල් පහනේ ආලෝකය අඩු වීමක් වෙන්නේ නෑ ....නේද ..ඔබ දන්න දේ නිර්ලෝභී ව තව කෙනෙක්ට දෙන්න..🙏💜️ ..එතකොට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහල නැන්වෙනවා ඔබටත් නොදැනීවම....
හරී....මොනාද මේ විශ්ව භාශාවෙන් අපිට ලබා දෙන ඉගී.....🤔😍....ඔබ...භාවනාවන් හරියට සිදු කරනවනම්....චිත්තරූප මැවිම් සිදුකර ...ඒ සංක්‍යාත අවදි කරගෙන ඉහල පරාසයක ඉන්නවනම්....ඔබ නිවැරදි ලෙස විශ්වයට සම්බන්ධ යි කියලා ..විශ්වය විශින් ..දෙන ඉගි කීපයක් අද අපි බලමූ......🌀
🦋... ඔබ..උදෑසන අවදී වී...භාවනාවන් සිදු කර එහෙමත් නැත්නම් සූර්‍ය් වන්දනාව සිදු කර නිවැරදි ව...මේ සොභාදහම එක්ක ගත කරන මොහොතක ...ඔබට...ඔබේ නෙත ගැටෙනවනම්  තනි සුදු,හා කහ පාටින් පමනක් සමනළ්ලු විශේෂය...ඒ දුටු සැනින් මේ විශ්වයට ස්තූති ප්‍රකාශ කරන්න ...🙏.එයින් ඔබට පවසන්නේ...ඔබේ මාර්ගය පැහැදිලි බවත් ඔබ දැන් විශ්වය සමග සම්බන්ධ යි...විශ්වය ඔබේ සිතිවිලි සියල්ල පරික්ෂා කර භාර ගන්නා බවයි...මෙය ඉතා අහබු දර්ශන වේ...උදෑසන ම..මේ අය අරන් එන්නේ ..ඒ පනිවිඩයයි...🙏🦋...

💞 මේ සිදුවීම් ...මගේ ජීවිතේ මම ලබපූ..ලස්සන අත්දැකීම් ...🦋🙏.. මට මතකයි...මම රැකියා කරන ස්ථානයට පවා...මේ ..පාට දෙකින් සමනළ්ලු ආවා...මම ඒ දර්ශන ...වීඩියෝ කර මගේ fb පිටුවෙහි පල කරා....🙏🦋☺️...එහෙම අත්දැකීම් වෙද්දී හිතට මාරම සතුටක්..සැනසීමක්....🙏💞...

ඉතින් ...තවත් අපී මේ සමනල්ලු ගේ ඉගී ඔබ්බට ගියාම.....ඔබට දකින්න ලැබෙයි....🦋...තනි කළු...පැහැයෙන් යුක්ත සමනළ්ලු .
මේ අය ඔබට පෙන්නුම් කරන්නේ....ඔබ තාමත්...නියම මාර්ගයට නොපැමිනි බවත්...වගේම ඔබේ ආධ්‍යාත්මික ශක්තිය අදුරුයි..ඔබ ලග තවම අදුරු ශක්තීන් ඇතී බවට පෙන්වන ඉගී....ඒවා ඉවත් කරගෙන ..මාර්ගයට ඇතුල් වන්න කියලා ඒ පනිවිඩේ න් අපිට කියන්නේ...පැහැදිලි යිද...
 ඒ කියන්නේ...ඔබ භාවනත් කරනව චිත්තරූප ත් මෑවිම් කරනව හැබැයි ඔබ ඔබේ සැගවුනු යටි සිතේ....තාම අදුරු ගත් පැවතුම් හා..සිතිවිලි තියන්....නිකරුනේ..මේ.....රැවටීම් කරන්නේ කියලා ...විශ්ව ය...දැනුම් දීමක් කරන්නේ.. උදා ÷ ඔබ කොච්චර හොද කෙනෙක් වෙන්න හිතුවත්....ඔබේ ඇතුලාන්තෙන් ඔබ....තවම හොද පුද්ගලයෙක් නොවන බව. ..එක එක කේලාම්....කියවන සමහර අයට...නිතර නිතර බැන වදින රංඩු සරුවල් වන,  සතුන්ට හිරිහැර කරන , වගේම ඔබේ පුද්ගලික ජීවිතයේ....යම් රහසි ගත් දේ තව දුරටත් කර ගෙන යන.....මේ මේ ආකාරයෙන් දේ සිදු කරමින්....ඔබ ඔබවම රවටා මේ විශ්වයත් රවටන්න හදනවා කියන එකයි එමගින් ඔබට දැනුම් දෙන්නේ...ඒ සියල්ල නිවැරදි කරගන්න කියලා තමයි ඔබට ඒ පනිවිඩයක් එවන්නේ....හොදට මතක තියා ගන්න ...අපි කොච්චර හොද බව පෙන්නුවත්....විශ්වයට බොරු කරන්න බෑ ...විශ්වය ඉන්නේ හරි අවදානමෙන්...ඔබ හිතයි....විශ්වයට ඇහෙනවෙයි , පේනවෙයි..,අපි කරන දේවල් කියලා ..නේද ..ඔව්...ඇහෙනවා ,පේනවා, දැනෙනව....ඒ තමයි විශ්වයේ ආස්චර්‍යයන්...මේ මායා දොරටුව ලේසියෙන් විවර කර ගන්න බෑ කියලා ..නිතර හිතන්න ...එහෙම කර ගන්න නම්...ඔබේ...ශක්ති පරාසයන් ඉහල නන්වාගෙන....භාවයේ...හිද....මේ අනන්ත ශක්තිය ලබා ගත යුතුවේ...🙏💙...

🦋 එතකොට ....තවත් එක් සමනළ්ලු විශේෂයක් තමයි තනි නිල් ,කොළ, දම් ,රෝස, මේ පාටින් යුක්ත අය...හරීම දුර්ලභ ගනයේ සමනළ්ලු විශේෂයක් ... මේ හරීම දුර්ලභ ගනයේ සමනළයයෙක්....ඔබ දකිනවා කියලා කියන්නේ.....අහබු දර්ශනයක් ..🙏💙 ..එයින් පනිවිඩ කියන්නේ....හරීම සතුටු දායක දෙයක්....☺️..හේතුව..ඔබ මේ මාර්ගයේ ඉහලටම ගමන් කර ...ඇති අතර...ඔබේ සියලූම ප්‍රාර්ථනා හා බලාපොරොත්තු ..ඉක්මනින් ඉෂ්ඨ වෙන බවයි.. ඔබව නවත්තන්න කාටවත් බෑ.....ඔබ සාර්ථකත්වයේ මාර්ගයට දැන් පිවිසී ඇති බවයි.....💙🙏🦋....මෙහෙම සමනළ්ලු දකින්න ලැබෙන්නේ නෑ ....මේ අය ...ඉහත කීව අයත් සමගම....නිතර ඔබට...කියන්නේ....විශ්ව පනිවිඩ..සමහර අය...මූහුණේ පවා වැදීගෙන යනවා...මට එහෙම සිදුවීම් අත්දැකීම් රාසියක්...තියෙනවා ...ඒ සෑම අවස්ථා වකම මේ විශ්වයට ස්තූති වන්ත වෙන්න ..🙏🦋💙..මගේ අරමුණු සාර්ථක කර දෙන විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙන්න ..🙏....විශ්වය ඔබෙන් මිල මුදල් , වත්කම්  තුටු පඩුරු ඉල්ලන්නේ නෑ ....එයා බලාපොරොත්තු වන්නේ එකම එක දෙයක්....🙏..හදවතින්ම අවංකවම ස්තූති පූර්වක භාවය පමනයි....🙏💞.

🌀 හරී ඊලගට තවත් ඔබට ඉගියකින් ලබා දෙයි ...මේ ආකාරයට....මේ සම්බන්ධ ව නම් ඔබ...සමාජ මාධ්‍ය ජාලය තුල සැරිසරන විට නිතර දකින අහන දෙයක් තමයි මේ...මේ ඒන්ජල් නම්බර් ..හෙවත්...සුර දූතිකා අංක...මේ ගැන මම වැඩි දුරට කියන්න යන්නේ නෑ ...හේතුව...ඔබ....මේ ගැන..හොදින්ම දන්න නිසා...ඔබ...සෑම විශ්ව ආකර්ශණ හෙවත් law of attraction ගැන   සම්බන්ධ වෙලා ඉන්න ඒ ගැන ඉගෙන ගෙන ..තවත් දැනුම සොයා යන....පේජ් ගනනාවක්ම ඇති.....ඒ සමහර පේජ් වලින් මේ ගැන මේ වෙද්දී ඔබ දැනුවත් වෙලා ඇති....ඒ වගේම ..youtub  නාලිකාවලින් . ඉතින් ...මේ ඒන්ජල් නම්බර් 11.11., 88.88 ...ඕනෑම නම්බර් වලිනුත් ඔබට යම් යම් පනිවිඩයන් ගේනවා..  මේ විශ්වයේ වටා ඉන්න සුර දූතිකා වන්ගෙන් පවා.....මෙයින් එකක් මම වෙනස්ම විදියකින් පනිවිඩයක් ගේන අපූරු ඉගි ප්‍රකාශ කිරීමක් පැහැදිලි කරන්නම්....💙🙏🌀
8888 ...මේ අංකයක් දුටුවා සේම....ඔබ..අහම්බෙන් ඔබේ නිවසේ....හෝ...යම් ස්ථානයක..මේ වගේ දෙයක් ..දකින්න ලැබෙයි.මොකද්ද ? මේ මේත් සත්වයෙක්...ඔබට අහම්බෙන් දකින්න ලැබෙයි මකුළුවෙක් .🙏💙 එක්කෝ දැලක් වියමින් හෝ..නැත්නම් මොන යම් හෝ විදියකින් මේත් මම ලබපු අත්දැකීමක් ..🙏. ඔබ.....මෙයා දුටු විගසත් විශ්වයට ස්තූති වන්ත වෙන්න .. එතකොට ඔබ හොදින් මෙය අධ්‍යානය කරන්න ...බලන්න මෙයාගේ පිටේ පිහිටීම  මෙයාගේ පිටේ පිහිටීමත් ඒන්ජල් නම්බර් හෙවත් සුර දූතිකා අංකයක් ..මොකද්ද මේ අංකය....අංක 8 ..හොදින් බලන්න මෙයාගේ පිටෙන් පෙන්නුම් කරන්නෙත් අංක 8 .ඔබට ඒන්ජල් නම්බර්  එකකින්ම නොපෙන්නුවත් ..මේ පෙන්නුම් කරන්නෙත්  ඒ විශ්ව භාෂා පනිවිඩයක් .💙🙏 සමහර විට ඔබට ඔබ භාවනා කර අවසන් වූ පසූ... ඔබ එයින් ඉවත් වී නිවසේ වැඩ පල කරන අවස්ථා වක මෙය අහම්බෙන් නෙත ගැටෙයි....💙🙏.....මේ සියලූම අත්දැකීම් මම ලබා ගත් දේ ..ඒවා සාර්ථක ම සාර්ථක යි...😍🙏🙏🙏...සතුටින්.....මම ආදරෙන් ඔයාලට මේ ගැන කියලා දෙන්නේ ඉතා නිරහංකාර සිතින් ....☺️💞 මේ පනිවිඩය තුලිනුත් කියන්නේ ඔබ ඔබේ මාර්ගය ට ප්‍රවේශය වී ඇති බවට...එයට ස්තුති වන්ත වෙන්න .🙏.

🌀 එතකොට ...ඊලග...අපි තවත් දෙයක් තමයි....කලාමැදිරි එළිය...🙏💞... ඔබ භාවනාවන් සිදු කර...සිතිවිලි යහපත්ව ධනාත්මකව , ධාර්මිශ්ඨ ව....මේ විශ්ව ශක්තිය එක්ක යමින් සිටියදී....මෙයද...නෙත ගැටෙයි.....☺️🌌... සමහර අය මෙය කියවද්දී හිතයී....ඕකනම් ඉතින් රෑට ඕනේම කෙනෙක් දකිනවනේ..... ඒකනම් බොරුවක් කියලා .....එහෙම හිතයි.....☺️🌌.....නෑ.....මේකත් ඉතා ප්‍රභල විශ්ව ශක්තිය දෙන සතුටු පනිවිඩයක් 💙🙏 ....
මේ අත්දැකීම් මගේ ජීවිතේ මම ලබපු දේ වගේම මම ඉගෙන ගත් දේ අතරින් සාර්ථක ම සුභ පනිවිඩයක් .....💙.. සාමාන්‍යයෙන් කලාමැදිරි යන් අපි දකිනවා....හැබැයි ....ඔබට අහම්බෙන්....ඔබේ....මුහුණ ලගින් හෝ....එහෙමත් නැත්නම් ...ඔබ නිදන හෝ නැත්නම් නිවස ඇතුලෙන් මෙවැන්නක් දර්ශනය උව හොත්........මොකද්ද හිතෙන්නේ....🌌....
💞 මේ මගේ අත්දැකීමක් ..ගැනයි කියන්න යන්නේ.....මම රාතියේදි නින්දට යන්න කලින් භාවනාවන් සිදු කර දවසේ සියලු දේට ස්තූති වන්ත වෙමින්  ඒ කාර්‍යයේ නියැලිමෙන් පසුව...නින්දට මම මගේ කාමරයට ගියාගෙන් පසු මම හරී අපූරූ....දර්ශන ක් දුටුවා....මුලු කාමරය වටා මෙයා ....එළිය විහිදුවමින්....ඉගිලි ඉගිලි.....මගේ නිදන ඇදේ මදුරු දැලේ වහලා....එළිය විහිදුවමින් එයා ඒ මේ අත ගියා බොහෝ වේලාවක්......🙏🙏🙏💙🌌💞....ඉතින් මම ඒ මොහෝතේම නැවත වාඩී වී විශ්වයට ස්තූති වන්ත උනා...🙏🙏🙏💞...මම ඉගෙන ගත් දේ අනුව මම හෙට උදා වෙන දවසේ මට ලැබෙන ඒ සුභ පනිවිඩේ ට ගොඩක් ස්තූති වන්ත උනා...🙏 හැබැයි  ..එය100% ක්ම සාර්ථක උනා....මම හිතුවෙවත් නැති විදියේ සුභ දෙයක් මට ඉෂ්ඨ උනා....💞🙏🙏🙏...මේ දේවල් මම කියන්නේ ගොඩක් සතුටින් ...විශ්වාසෙන්....💞🙏..

🌀 ඉතින් ....මේ කලාමැදිරි යන්  අපිට....කියන්නේ...සුභ පනිවිඩයක් හෝ..සුභ දෙයක්.....ඉක්මනින් ලැබෙනව.....එය ලැබෙමින් පවතිනව.....ඔබ සන්සුන් වන්න....විශ්වය විශ්වාස කරන්න ...සියලු දේ සාර්ථක වෙනවා.....විශ්වාසයෙන් ඉන්න කියලා එයා මේ පනිවිඩය ගේන්නේ විශ්වය කීවම....මේත්විශ්වයේ......සාර්ථක ම ඉගියක්....🙏💞...එහෙම කියලා බලෙන් රාත්‍රී යට මිදුලට ගිහින් මේ දේ නරබන්න එපා....ඔබ හරියට....මේ මාර්ගයේ යනවනම්....සිතින් වගේම ඔබත් යහපත්නම්....විශ්ව ය විසින්.....ඔබ ඉන්නේ කොතැනද.....කොයි විදියකින් හරී....ඔබට මේ ඉගි දැනුම් දෙයි.......💞🙏☺️

🌀 තවත්  විශේෂයක් තමයි.......මේ සමනළ්ලු වගේම.....කොටසක් ඉන්නවා....ඔබ දැකලා ඇති....රන් වන් පාටින් සලඹයන් .....විශේෂයක් ...💜️..මේ අයත්...එහෙමයි.....අහම්බෙන් තමයි....නෙත ගැටෙන්නේ.......විශේෂයෙන් මෙයාලා......පනිවිඩේ හරියටම අරන් එනවා.....ඒ ඔබ ඉන්න ස්ථානයටම.......එක්කෝ....ඔබගේ...හිස මුදුනේ....නැත්නම් ඔබේ අතේ,උරහිසේ, කොන්ඩයේ ,ඇගේ ,ඇදුමේ.... වල මේ ස්ථානයන්ගේ.....එයා ඇවිදින් වහනවා.....මෙයත් හරීම අහඹු දෙයක්....එයා ලස්සන රන්වන් පාරින්......මේත් විශ්ව ශක්තිය විසින් ඔබට....ලබා දෙන විශේෂ පනිවිඩයක් ..🙏💞......හොදින් භාවනාවන් කරන්න ....යහපත් සිතිවිලි එක්ක හා යහපත් ව ජීවත් වෙන්න ...ඔබට මේ මම කීව දේ අතරින් යම් එකම එක දෙයක් හෝ සිදු උනානම් නොවරදීම ඒ දුටු සැනින් ස්තූති වන්ත වෙන්න ..🙏...ඒ වගේම ...මේ වගේ දේකට ඔබ මුහුණ පා ඇත්නම්ම් ....අනික් අයටත් දැන ගැනීම සදහා......අමතක නොකර....පේජ් එකේ ලියන්න ....ඒ දර්ශනය....ඔබ අර ගන්න ....මෙහි පල කරන්න .....දකින සියලූම දෙනාට එය උපකාරයක් වෙයි....හේතුව මෙ දේවල් දැක ගත් අයත් ඇති...හැබැයි මේ වනතුරු ඒ අය දැන සිටියේ නැතුව ඇති.....ඉතින් එහෙනම්ම් මම හිතනවා....ඔබ දැන් මේ ගැන හරි අවබෝධයක් ගන්න ඇති.....මේ සියලු දේ....බලෙන් දකින්නේ නැතුව හිතා ගන්න බැරී අහඹු සිදුවීමකින්  විය යුතු දේ වන්න ඕනේ........
💞 ඉතින් මේ සෑම ඉගියක්ම ඔබ කරා එන්නේ.....මේ විශ්වයේ දොරටුව ඔබ දැන් විවර කර ඇති බවත්....ඒ මාර්ගයේ පැහැදිලි ලෙස...සත්‍ය ලෙසත්  පැමිනෙන්න කියන පනිවිඩයක්  එක්කයි...🙏🙏🙏💙🌌🌀.ඉතින් මම හැමදාම කියනවා විශ්වාසෙන් ,ඉවසීමෙන් ,ධනාත්මකව ,යහපත්ව , හැම මොහොතේ ම......ඉන්න....වගේම .....ලබා ගත් හා....ලැබෙන දේටත් , ඇති ,නැති , දුන් ,නොදුන්,  හොද ,නරක මේ සියලු දේටත් ,දෙනාටත් ස්තූති වන්ත වෙන්න . මෛත්‍රී සිතින් හැමෝටම උදව් උපකාර කරන්න ,තම දෙමවුපියෝ ට ස්තූති වන්ත වෙන්න ...ඔබට ජීවිතයක් දී...මේ ලොවට දායාද කරාට , උදා වෙන සෑම දිනකටම ස්තූති වන්ත වෙන්න ....ඔබට ජීවත් වන්නට වාසනාව උදා වෙනවට. හේතුව...ජීවත් වන්න ජීවිතය එක්ක හුස්ම එක්ක බොර බදින ජීවිතය ඉල්ලා හඩා වැටෙන අය අතරින් ඔබට ජීවය, ප්‍රාණය දෙන  උදා වෙන සෑම දිනයකම ඔබට ජීවිතය දෙන දවසට මෙන් මේ විශ්වයට ත් පිරිසිදු වාතාශ්‍රයක් ලැබෙන හුස්ම ටික දෙන මේ මිහි කත සොභාදම් මාතාවන්ට ස්තූති වන්ත වෙන්න අමතක කරන්න එපා...🙏🙏🙏 රාත්‍රී ය ගෙවෙද්දි ,හා උදා වෙන හෙට දවසටත් ස්තූති වන්ත වෙන්න ...🙏💞🌠....ඔබට නොදැනීම ඔබ විශ්ව ශක්තිය ආකර්ශණය කර ගනීවී....එහෙනම්ම් මම හිතනවා......වෙනස්ම දෙයක් ඔබ අද දැනුවත් වන්න ඇති කියලා ......මම මේ දේ ඔබ සමග බෙදා ගත්තේ ඉතාමත්ම පිරිසිදු සිතින් ආදරයෙන් නිරහංකාරව.....🙏💞💞....මේ ගැන ලබා ගත් අත්දැකීමක් ඇත්නම්ම් ...ලියන්න ....දර්ශන තිබේනම් පල කරන්න නොදන්න බොහෝ අයට එයත් දැනුම ලබා ගැනීමක්...එයට මැලි වන්න එපා.....විශ්වය සමග සම්බන්ධ වෙන්නනම් ඔබත් ...යහපත් සිතිවිලි එක්ක යහපත් චරිතයක් විය යුතුයි.....💞💞💞...
 
💞🙏 ඉතින් . හැමෝටම ගොඩක් ස්තුතියි විශ්වයෙන් ශක්තියක් - Energy From the Universe එක්ක අත්වැල් බැද ගත් සියලූම දෙනාටම ....හැමෝගෙම බලාපොරොත්තු ,ප්‍රාර්ථනාවන් සඵල වේවා 🙏🌞  ඉතින් මමත් පතනවා...විශ්ව ශක්තිය ඔබ සියලූම දෙනාටම ලැබේවා 💙🙏    මම බලාපොරොත්තු වෙනවා.....ඔබේ අත්දැකීමක් ඉක්මනින් අහන්න ,බලන්න , ☺️😍💞🙏 ඉතින් ඒ ප්‍රාර්ථනාවන් සඵල වේවා 🙏🌞 ..
සියලූම දෙනාටම විශ්වයේ ආශිර්වාද ය ලැබේවා 💙🙏 තෙරුවන් සරණයි 🙏




Comments

Post a Comment

Popular posts from this blog

හිතන දේ සැබෑ කරන විශ්වයේ රහස්

🧚විශ්ව ආකර්ෂණයේ දිව්‍යමය අංක👼