Posts

🌏 විශ්ව ශක්තියේ වලාකුළු ක්‍රමවේදය 💨💫

Image
 ☁️☁️☁️ මොකක්ද මේ powerful cloud method එක කියන්නෙ? ☁️☁️☁️ මේක විශ්වාසයෙන් නිවරදිව කළොත් අනිවාර්යයෙන්  ප්‍රතිඵල ලැබෙන ප්‍රබල manifesting method එකක්. මට මේකෙන් හොඳ ප්‍රතිඵල ලැබුන නිසයි බය නැතිව ඔයාලටත් කරන්න කියල කියන්නෙ. මම මේක සරළව පැහැදිලිව කියල දෙන්නම්. manifesting වලදි අපි කරන්නෙ අපි බලාපොරොත්තු වෙන අරමුණ වෙත ධනාත්මක සිතුවිලි ශක්ති තරංග සම්ප්‍රේෂනය කිරීමක්.අපිට අවශ්‍ය දේ මේ විශ්වයෙන් ඉල්ලන එකයි කරන්නෙ.මේකත් ඒ විදියට අපේ යටි සිත සහ විශ්වය සම්බන්ධ කරවන ක්‍රමයක්.  ඔබට අවශ්‍ය  කාරණය භෞතික දෙයක් වෙන්න පුලුවන් , පුද්ගලයෙක් වෙන්න පුලුවන්..අපේ සිතුවිලි ප්‍රබල වුණොත් අපි හිතන දේ ඉක්මනින් අපි වෙත ආකර්ෂණය වෙනවා. ඉතින් මේ යමක් සිතන වලාකුළක් ඇඳල අපේ අරමුණ ඒකෙ ලියල රූපයක් ඇඳල කරන දේදි වෙන්නෙත් ඒකමයි. ආකර්ෂණීය නීතිය ගැන කතා කරද්දි අහස ගැන අපි කතා කරනවා වගේම වලාකුළු කියන්නෙත් ඒ වගේම විශ්ව ශක්තිය ගැබ් වූ දෙයක්. විශේෂයෙන්ම ඔබට කාලයකින් මුණ නොගැසුණ කෙනෙක් හමුවෙන්න, කාලෙකින් කතා නොකල කෙනෙක් එක්ක කතා කරන්න, තරහ වුණ කෙනෙක් එක්ක යාලු වෙන්න මේ ක්‍රමය යොදාගන්න පුලුවන්.ඔයාට අවශ්‍ය දෙයක්නම් ඔයා හිතන්න ඕන ඒ

❤️ටෙලිපති ආකර්ෂණ නීතිය 👼

Image
  ටෙලිපති  එහෙමත් නැත්තම් සිතකින් සිතකට පණිවිඩ යැවීම. මේ සදහා වඩාත් සුදුසුම උදාහරණය වන්නේ  විශ්වයේ ශාස්තෘවරයානන් වහන්සේ වූ අප  ගෞතම බුදුරජාණන් වහන්සේ ය. මීට වර්ෂ 2600 ට පෙර අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ කෝටියක් සක්වල දක්වා මනසින් ආමන්ත්‍රණය කළහ.  විශ්ව ශක්තිය තුළින්  සක්වලයන්ට බල පිහිට වා දේශනා කිරීමේ හැකියාව උන්වහන්සේට තිබුණි . ප්‍රභල සිතුවිලි වචන භාවිතා කර  කතා කිරීම වෙනුවට මනස යොදා ගෙන එකිනෙකාගේ තරංග ප්‍රභල සිතුවිලි තරංග මගින් හුවමාරු කර ගැනීම සිදු කිරීමයි .මනසින් පණිවිඩ යැවීම සඳහා කිසිදු අතරමැදි උපකරණයක් අත්‍යවශ්‍ය නොවේ.මෙහිදී සිදු වෙන්නේ  දෙදෙනා අතර මානසික ගනුදෙනුවකි. සෘජුවම අවකාශය හරහා සිතුවිල්ලක් හුවමාරු  කර ගැනීමය .ඔබ නොදැනුවත්වම සිදු වන සමහර සිදුවීම් එනම්, සිහිනයෙන් දුටු කිසිවෙක් ඊට පසු හෝ කෙටි දිනකින් ඔබ මුණගැසීමට පැමිණීම . ඔබ හිතෙන්  මුමුණන ගීතය  ඔබ ළඟ ඉන්න අනිත් කෙනා මිමිණීම. ඔබ සිහියට නගන යම් අයෙකු ගෙන්  ගෙන් කෙටි කාලයක් තුළදී දුරකථන ඇමතුමක් ලැබීම  . මෙවැනි පුංචි සිදුවීම් ඔබේ ජීවිතයේ දී ඕනෑම තරම් අත්විඳලා ඇති . මාගේ මනසේ ඇති නිශ්චිත හැකියාව සහ ඕනෑකම තියෙනවා තියෙනවා

🧚විශ්ව ආකර්ෂණයේ දිව්‍යමය අංක👼

Image
🌠 000 අර්ථය අවස්ථාවන් බලා සිටී. ඔබේ දේවදූතයන්ගෙන් ඔබට අසීමිත සහයෝගයක් ඇත,නව අවස්ථාවක ආරම්භයක්. 🌠 111 අර්ථය ඔයාව එලියට දාන්න.ඔබ ප්‍රතිචාර දැක්වීමට සහ ලෝකය සමඟ සම්බන්ධ වීමට සූදානම්,බලා සිටීමට අවශ්‍ය නැත ඔබේ බුද්ධිය විශ්වාස කරන්න. 🌠 222 අර්ථය බිය නොවන්න,හැමදේම හොදින් සිද්ද වනු ඇත.දැන් ඔබ නිවැරදි මාවතේ ගමන් කරයි. 🌠333 අර්ථය ඔබට පිරිනැමිය යුතු දේ ගවේෂණය කරන්න.ඔබේ මායාව දිග හැරෙමින් තිබේ,ඔබේ ජීවිතයේ උසස් අරමුණ සොයා ගැනීමට ගැඹුරටම යන්න. 🌠 444 අර්ථය දේවල් වලට මුහුණ දෙන්න.ඔබට සුවිශේෂී අභියෝග ඇත  ඔබට අවශ්‍ය දේ ඇති අතර එය සාර්ථක වනු ඇත.ඔබේ ආධාරක පද්ධති කෙරෙහි අවධානය යොමු කරන්. 🌠 555 අර්ථය එය පරිවර්තනය සඳහා කාලයකි.වෙනසක් ළඟයි,නව වඩා හොඳ මාර්ගයක් මතුවෙමින් තිබේ.ඔබ ඊළඟ පියවර ගත යුතුය. 🌠 666 අර්ථය අලුත් විදියකට දේවල් දිහා බලන්න. නිෂේධාත්මක සිතුවිලි පාලනය කිරීමට සහ ඔබේ ජීවිතයට සතුටට ආරාධනා කරීමට ඔබේ ඉදිරිදර්ශනය වෙනස් කරන්න. 🌠 777 අර්ථය ශක්තිය මාරු වෙමින් පවතී. ආධ්‍යාත්මික ප්‍රතිනිර්මාණයක් සිදු වීමට ආසන්නයි. ස්වභාවධර්මය විසින් තිළිණ කර ඇති ඔබේ දක්ෂතාවලට අවධානය දෙන්න. 🌠 888 අර්ථය මූල්‍ය බහුලතාව

ආධ්‍යාත්මික ශක්තියෙන් ජීවිතය ජය ගැනීම

Image
  🌀 ඔබේ ආධ්‍යාත්මික ශක්තිය බල ගැන්වී..ඔබේ සිතිවිලි මේ විශ්වයට මුදා හැරිමේදී....විශ්වය එයට ප්‍රතිචාර දක්වන බව හෝ විශ්වය ඔබට ඇහුම්කන් දෙන බවට විශ්වය විසින් යම් ඉගි ප්‍රකාශ කිරීමක් සිදු කරනවා......🌀.... 💞 විශ්වය කියන්නේ අසීමිත සැපයුම් කරුවෙක්...මේ විශ්වය තුල සිමාවන් ,හිග වීම් නෑ...සියලු දේ බෙදා ගැනීම්...හුගක් තියෙනවා ..ඒ කරා යන්න නම් ඔබ ලග තියෙන්න ඕනේ...මොකද්ද ?...භක්තිය ( faith) භෞතික ක්‍රියාකාරකම් තුලින්.ඔබගේ ප්‍රකාශන හැකියාව ( manifestation ) දියුනු කර ගන්න ඕනේ.... බෙදා ගැනීම් තුලුන් ධනාකර්ෂනය වැඩි දියුනු වෙනවා...කිසිම මොහොතක ඔබ දන්න දේ තව කෙනෙක්ට කියා දීමට මැලි වෙන්න එපා... පහනින් පහනක් දැල්වූවා කියලා ...මුල් පහනේ ආලෝකය අඩු වීමක් වෙන්නේ නෑ ....නේද ..ඔබ දන්න දේ නිර්ලෝභී ව තව කෙනෙක්ට දෙන්න..🙏💜️ ..එතකොට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහල නැන්වෙනවා ඔබටත් නොදැනීවම.... හරී....මොනාද මේ විශ්ව භාශාවෙන් අපිට ලබා දෙන ඉගී.....🤔😍....ඔබ...භාවනාවන් හරියට සිදු කරනවනම්....චිත්තරූප මැවිම් සිදුකර ...ඒ සංක්‍යාත අවදි කරගෙන ඉහල පරාසයක ඉන්නවනම්....ඔබ නිවැරදි ලෙස විශ්වයට සම්බන්ධ යි කියලා ..විශ්වය විශින් ..දෙන

හිතන දේ සැබෑ කරන විශ්වයේ රහස්

Image
බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකටම පොදු දෙයක්. මෙම බැඳීම් ශක්තිමත් වෙන්න ආකර්ෂණ බලයක් තියෙන්නම ඕන. ආකාර්ෂණයේ නීතිය” කියන්නෙත් භෞතික විද්‍යාවට හසුනොවන අපූරු සංසිද්ධියක්. ඒ කියන්නේ අපේ සිතුවිලිත් එකිනෙක ආකාර්ෂණය වෙමින් පවතිනවා. මේ නීතියට අනුව ධනාත්මක බාහිර සිතුවිලි ආකර්ෂණය වෙනවා. ඒ විදිහටම ඍනාත්මක සිතුවිලි වෙත ආකර්ෂණය වන්නේද ඍණාත්මක අත්දැකීම්. එක හා සමාන ශක්තීන් එකිනෙක ආකර්ෂණය වෙනවා. හොඳ සිතුවිලි සමඟත් නරක සිතුවිලි සමඟත් ආකර්ෂණය වෙනවා. මේ කියන ආකාර්ෂණයේ නීතිය අපේ ජීවිතයට ලං කරගත්තොත් ඔයාට ධනය, සතුට, නිරෝගී වගේ ගොඩක් දේවල් ලබා ගන්නත් පුළුවන්. ආකර්ෂණයේ නීතිය ඔයාගේ ජීවිතයටත් ලං කරගන්නේ මෙහෙමයි     මුලින්ම ඔයාගේ මනස සැහැල්ලු කරන්න. ඔයාට අවශ්‍ය දේ ඔයාගේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමු වන්න. ඔයාගේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න. ඔයාට අවශ්‍ය දේ කුමක්ද යන්න හරියටම තේරුම් ගන්න. ඒ ගැන ඔයාට සැක තියෙන්න බැහැ. ඔයාගේ මනසේ සිතුවිලි වලින් විශ්වයට පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔයාට අවශ